Emilia Clark තමාට මොලයෙන් කොටසක් අහිමි වී ඇති බව ප්‍රකාශ කරයි .
Game of thrones හි ප්‍රධාන නිලිය වූ Emilia Clark පැවසූවේ Game of thrones රූගත කිරීම අතරතුර ඇයට මොලයේ රුධිරනාල ඉදිමීම් නිසා 2011 හා 2013 දී සැත්කම් 2කට භාජනය වූ බවයි.ඉන්පසු ඇයට තමාගේ මොලයෙන් කොටසක් අහිමිව ගිය බව ඇය පවසයි.
ජූලි 17 වන දින BBC One උදැසන කතාකරමින් ඇය මෙසේ පැවසූවා,
"The amount of my brain that is no longer usable - it's remarkable that I am able to speak, sometimes articulately, and live my life completely normally with absolutely no repercussions."
"I am in the really, really, really small minority of people that can survive that,"
තමාගේ මතකයට දිගුකාලීනව බලපෑමක් ඇති කර නැති නමුත් ඇය මෙම රෝග තත්වය යටතේ aphasia රෝගයට මුහුන දී ඇති අතර එක් අවස්තාවකදී ඇයට තමාගේ නම පවා මතක තබා ගැනීමට නොහැකිව ගිය බව ඇය කීවා.
ඇය අවසානයේදී සදහන් කලේ මෙම රෝග තත්වය නිසා බේරුනු සුලුතරයක් සිටින බවත් ඇයද එම සුලුතරයට අයත් එක් අයකු බවයි.
2019 දී ඇය මොලයේ රෝග සදහා ගොදුරු ඌවන් වෙනුවෙන් පුණ්‍යායතනයක් පවා පිහිටුවා ඇත.
ඇයට හොද වෙන්න කියල අපි ප්‍රාර්ථනාකරමු.
0 Comments